Wednesday, October 27, 2010

නොමිලේ ඇස් කණ්නාඩි ලබා දිම

නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක් අද දින රුවන්වැල්ලේදී පැවැත්වේ. මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී.පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මේ සදහා දැදිගම ප්‍රදේශයේ දස දෙනකුද ඇතුලත් කිරිමට හැකියාවක් ලැබුණ අතර ඒ සදහා අඩු ආදායම් ලාභි පවුල් නියෝජනවය කරමින් දස දෙනෙකු ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවන් ලබා දීම පිළීබදව අප සමිතියේ ස්තුතිය වයි.ජී. පද්මසිරි මහතාට හිමි වන අතර මෙවැනි සමාජ සත්කාරයන් සදහා තව තවත් හැකියාවන් ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

No comments:

Post a Comment